Saturday, July 31, 2010

My Kaspersky ~ My Offer නැවත ඇරඹීම


මගේ මුල් බ්ලොග් එකේ (http://niraarts.blogspot.com) කාලයක් කළ Kaspersky Anti Virus හා Kaspersky Internet Security keys ලබා දීම නැවත අරඹන බව කියන්න කැමතියි. ( ඒත් ඉස්සර වගේ නිතරම නෙට් නොසිටින නිසා keys ලබා දීම සතියක් දක්වා පමා විය හැකියි. ) මේ ව්‍යාපෘතිය ගැන වැඩිදුර විස්තර මගෙ මුල් බ්ලොගයේ (http://niraarts.blogspot.com) පරණ ලිපි බැලීමෙන් දැන ගත හැකිය.
මෙම keys හුදෙක් නොමිළයේ බෙදා දීමක් වන අතර මුදල් ඉපයීමට නොවන බව කිව යුතුය. පහත සඳහන් versions වලට keys සැපයීම සිදු කරනු ලැබේ.

Kav/Kis v.8.0.xxx
Kav/Kis v.9.0.xxx (2010)
Kav/Kis 2011
PURE සඳහා keys නිකුත් කරනු නොලැබේ. ( ඒ සඳහා වෙනත් උපක්‍රමයක් ඇත. Protection අතින් PURE වල Internet Security වලට වඩා වැඩි ආරක්ෂණයක් නොමැත. විකල්ප කිහිපයක් පමණක් එහි ඇත eg.Secure Deletion etc. )keys ලබා ගැනීමට කැමති අය මාව ඊමේල් හරහා සම්බන්ද කර ගන්න.comments වල email පළ නොකරන්න.

1 comment:

  1. බල්ලො.. තොගෙ බ්ලොග් එක හරිගියෙ නෑ කියල අනුන්ගෙ බ්ලොග් වලට බනින්න එපා..
    කාලකන්නිය...
    තොගෙ අම්මට හොඳක් වෙන්නෙ නැහැ

    ReplyDelete