Saturday, July 31, 2010

kaspersky mobile security 9 download කරගන්න


Symbian s60, Windows Mobile වැනි මෙහෙයුම් පද්ධති වලින් වැඩකරන ජංගම දුරකතන වල තියෙන ප්‍රධාන අවාසිය තමයි ඒවා virus වලට ගොදුරුවීමේ හැකියාව සුලබ වීම.ඒකට විසඳුමක ලෙස හොඳ antivirus මෘදුකාංගයක යොදාගන්න පුලුවන්. අපි කවුරුත් දන්න kaspersky වෙතින් ජංගම දුරකතන සඳහාම නිපදවූ kaspersky mobile security 9  මේ සඳහා ඉතාමත් සුදුසු බව කියන්න පුලුවන්. පහත link එකෙන් එය download කරගන්න. (free user click  කරන්න)

මේක දවස් 30 trial version එකක් විතරයි.දවස් 30කින් පස්සෙ මෙය සම්පූර්ණයෙන්ම expire වී disable වෙනවා.ඒ කියන්නේ එතකොට දුරකතනයට virus වලින් කිසිම ආරක්ෂාවක් සැලසෙන්නේ නෑ. දවස් 30 ගතවුනාට පස්සේ පහත licence key එක ඇතුලත් කරන්න.

                     BFK48-UJ3TR-AFKN3-RP5PU

ඕක commercial type licence key එකක්.ඒ කියන්නේ ඕක ඇතුලත් කරාට පස්සේ anti-virus එක expire වුනත් එය disable වෙන්නනෙ නෑ. ඒ නිසා දිගටම දුරකතනය ආරක්ෂා වෙනවා.අවුලකට තියෙන්නේ update කරන්න බැරි එක විතරයි.ඒ නිසා trial version එක expire වෙන්න කලින් දවසෙ update පාරක් එහෙම දාලා expire වුනාට පස්සේ අර commercial licence key එක ඇතුලත් කරන්න.එතකොටනම් බොහෝදුරට virus වලින් ආරක්ෂාවක් ලබාගන්න පුලුවන් වෙයි.

phone OS එක hack කරලා full version එක දාගන්න පුලුවන් වුනත් ඒක ටිකක් අවදානම් වැඩක් නිසා හරියටම කරන හැටි නොදැන  කරන්න යන්න එපා කියල මම අවවාද කරනවා.(එහෙම කරන්න ගිහින් phone එක කෙල කරගත්ත බොහෝ අය ඉන්නවා)

ඔයට වඩා අලුත් licence key එකක් එහෙම හම්බුනොත් අපව දැනුවත් කරන්න.

No comments:

Post a Comment