Saturday, July 31, 2010

ඌරු මස් තහනම හෙවත් ඉස්ලාම් ජෝක් | Ban on pork, an islam joke

Pork is Yummy!
ඌරු මස් කන එක ඉස්ලාම් අයට තහනම්. මේක් කියන්නේ කුරාණයේ 6:145 පාඨයේ. මේ ඌරු මස් කෑම තහනම් කරලා අනික් මස් කන එක අනුමත කරපු එක සාධාරණීකරනය කරන්න මුස්ලිම් කට්ටිය මාර උත්සාහයක් යොදනවා. විද්‍යාවත් ඇඳා ගනිමින් මෙ බව ඔවුන් ඔප්පු කරන්න හදන්නේ. අපි අද අටුවාවෙන් බලන්නේ මේ ඌරු මස් නොකෑමට ඉස්ලාම් භක්තිකයින් ගෙන එන තර්ක කොච්චර බොලඳ හා හාස්‍යජනකද කියන එක. නැවත්ත මේ ලිපිය ගත්තේ විස්තර ඔන් ලයින් එකෙන්. මේක ශකීර් නායික් ගොයියගෙ කතාවක පරිවර්තනයන්. මුලින්ම මේ අය කියනවා ඌරු මස් කෑම නිසා රෝගාබධ ඇති වෙනවලු. නමුත් මේ ගොයියලා කියනෙන නෑ හරක් මස් කෑවමත් රෝග ඇති වෙනවා කියල! අපි මේ රෝග ගැන කතා කරල බලමු. මේ රොග ගැන කතා කරන කොටස ඉස්සුවේ එළකිරි සයිට් එකේ සංවාදයකින්. පුළුවන් හැම තැනම කරුණු සනාථ කරන්න මම ලින්ක් දාන්නම්.
නායික් ගොයිය කියනවා ඌරු මස් කෑවම වට පණුවන්, කොකු පණුවන් හා කස පණුවන් ඇති වෙන බව. වීකි පීඩියාවෙන් අපි මෙ කතාවේ ඇත්ත නැත්ත බැලුවා.කොකු පණුවන් ජීවත් වෙන බව කියන්නේ ක්ෂීරපායීන්ගේ බඩවැල් වල. නායික් ගොයියට අමතක වෙච්ච කාරණේ තමයි හරක කියන්නෙත් ක්ෂීරපායීයෙක්. ඒ වගෙම මේ සත්හ බෝවෙන්නේ මස් කෑමෙනුත් නෙවෙයි. මේ පණු පැටියා (කීටයා) කකුලෙ හම හිල් කරගෙන ගිහින් තමයි ලෙඩේ බෝවෙන්නේ. නායික් ගොයියා දැනටම බොරු දෙකක් කියල ඉවරයි! ඉන් පස්සෙ බැලුවා අපි වට පණුවා ගැන. වට පණුවගේ ජීවන චක්කරේ කොතෙන්ටවත් ඌරෙක් සම්බන්ධ නෑ. කස පණුවා ගේ තත්වයත් එහෙමයි. මේ පණුවාත් ඌරු මස් වල ඉන්න බවට කිසිම සාක්කියක් නෑ. මේ ඔක්කොම පණුවෝ හැදෙන්නේ සනීපාරක්ෂක ක්‍රම පාවිච්චි නොකලම බවය පත පොතේ කියවෙන්නෙ. මෙ පණු රෝග ඔක්කොටම බෙහෙත් තියෙනවා. නමුත් හරක් මස් කෑවම හැදෙන පිස්සු ගව රෝගය (bovine spongiform encephalopathy) ගැන කියන්න නායික් ගොයියට අමතක වෙලා. ඒක නම් හොඳ කරන්න බැරි එකක්ලු!. ඊට පස්සේ නායික් ගොයිය කියනවා පර්යේෂණයක් ගැන. හැබැයි මේක් ගත්ත් කොහෙන්ද කියන එක නම් කියන්නෙ නෑ. මොකද එහෙම පර්යේෂණයක් නෑ. ඒ වගෙම එහෙම පර්යේෂණයක් තිබුණත් 24 ක නියැදියක් අරගෙන ඒකෙන් මිලියන ගාණක් රෝගීන් ගැන පුරෝකථනය කිරීම කොහොමටවත් පිළිගන්නෙත් නෑ. ඒ පර්යේෂණයේ බලය අන්තිම දුර්වලයි.
ඊට පස්සේ කියන බොරුව තමයි ඌරු මස් වල මේදය අධිකව තියෙනවලු. අපි ඒ කතාව මොහොතකට පිළිගනිමු. එහෙනම් හරක් මස් වල මේදය මීට වඩා අඩුවෙන් තිබිය යුතුයි. අපි දැන් සංසන්දනය කර බලමු හරක් මස් හා ඌරු මස්. අපට පැහැදිලිව පේනවා හරක් මස් වල මුළු මේද ප්‍රමාණය ඌරු මස් වලට වඩා 80% වැඩි අතරෙම, පූර්ණ සංතෘප්ත මේදය හරක් මස් වල දෙගුණයකටත් වැඩියෙන් තියෙන බව. අනෙක් පෝෂ්‍ය පදාර්ථ ගත්තම හරක් මස් හා ඌරු මස් අතර වෙනසක් නැති තරම්. මෙන්න මේවා තමයි අතේ පැලවෙන බොරු කියන්නේ.ඌරාට ලැජ්ජා බය නැතිකම ගැන හරුපයක්ද විස්තර ඔන් ලයින් පවසයි. ඌරාට ලැජ්ජා නැතිකම ඌරාගේ මසට යන්නේ කොහොමද කියන එක නම් පැහැදිලි කරලා නෑ! කතාව ඇත්ත නම් හරක් මස් කෑවම හරක් වගේ මෝඩ වෙන්නත් අය දිහා බලද්දී වෙලාවකට කතාව ඇත්තද කියලත් හිතෙනවා.
අපි කන කෑමටත් ඉස්ලාම් කාරයන් නීති දානවා. ඔබ කැමති දෙයක් කන්න. ඒකෙ අගුණයක් නෑ. මස් කඩේට ගියාම සත්තුන්ට වදදීලා ගන්න හලාල් මස් ඉල්ලන්න එපා. හලාල් / කුර්බාන් නොකළ මස් ඉල්ලන්න. ඌරුමස් කොහොමත් කුර්බාන් කරල නැති හින්දා ඌරු මස් කන්න. ඌරුමස් කෑල්ලක් කාලා නැති එකාට ජීවිතෙන් භාගයක්ම නෑ.

2 comments:

  1. සහතික ඇත්ත බොල ...සහතික ඇත්ත....නායික් ගොය්යා විතරක් නෙමෙයි "ඔසාමා" ප්‍රමුක හැම මුස්ලිමෙක්ම ඔය වගේ තමයි ...උන් හරක් වැඩ (ත්‍රස්තවාදී) කොරන්නේ ඔය ගෙරි මස් කෙලින නිසාම තමයි...හොක්...හොක්...හොක්...

    ReplyDelete