අපි දෙන්නගේ වාසනාවට,
මම කියන දේ ඔයාට තෙරෙන්නෑ,
ඔයා කියන දේ මට තෙරෙන්නෑ,
තේරුම් ගන්න try කර කර,
දෙන්නම ඉන්නව අත් අල්ලගෙන...
මම එහෙම කිව්වම,
ඔයා බලනව ඇත්තද ඒක,
හැමෝම බලනව මොකද්ද මේක,
තේරුන ටික remind කර කර,
දෙන්නම ඉන්නව අත් අල්ලගෙන...
අපි දෙන්නගෙ වාසනාවට,
මම තාම ඔයාගෙ පොත කියවනවා,
ඔයා තාම මගේ පොත කියවනවා,
පෙරලපු පිටු count කර කර,
දෙන්නම ඉන්නව අත් අල්ලගෙන...
මම කියන දේ ඔයාට තෙරෙන්නෑ,
ඔයා කියන දේ මට තෙරෙන්නෑ,
තේරුම් ගන්න try කර කර,
දෙන්නම ඉන්නව අත් අල්ලගෙන...
මම එහෙම කිව්වම,
ඔයා බලනව ඇත්තද ඒක,
හැමෝම බලනව මොකද්ද මේක,
තේරුන ටික remind කර කර,
දෙන්නම ඉන්නව අත් අල්ලගෙන...
අපි දෙන්නගෙ වාසනාවට,
මම තාම ඔයාගෙ පොත කියවනවා,
ඔයා තාම මගේ පොත කියවනවා,
පෙරලපු පිටු count කර කර,
දෙන්නම ඉන්නව අත් අල්ලගෙන...





