මෙන්න කට්ටියව සීතල වෙලා යන ප්රශ්නයක්. සමහරුන්වනම් රත් වෙයි. කමක් නෑ බලන්නකෝ ප්රශ්නය මොකද්ද කියලා.
Blogger , WordPress වගේ නිදහස් බ්ලොග් අඩවි හා Facebook, Twitter වැනි සමාජජාල වෙබ් අඩවිත්, GMail, Yahoo! වැනි ගාස්තු අය නොකරන ඊමේල් සේවාත්… තමන්ගේ නොමිලේ දෙන සේවා නැවැත්වුව හොත් හෝ එම සේවා ආයතන වසා දැමුවහොත් අපි වැනි අහිසංකයින්ට කුමක් වේද?
මේක මට නිකමට හිතුනේ. ඇත්තටම අපිට මොනා වෙයිද? අපිට ඉතිං සල්ලි ගෙවලා ඊමේල් ඉන්බොක්ස් ගන්නවත්, බ්ලොගින් ඩොමේන් එකක් ගන්නවත් ලේසි නැහැනේ. ඔක්කොටම හපන් Facebook වැහුවොත් එහෙම. මුළු අතීතෙම තියෙන්නේ ඒකේනේ. යාළුවෝද, උපන් දිනද, අරවද මේවද ඔක්කොම තියෙන්නේ ඒකෙනේ.
පොඩ්ඩක් කට්ටියම මේ වගේ උනොත් කරන දේ කියමු බලන්න.
මගේ පෝස්ට් එක අඩු නැතුව ආයේ පෝස්ට් කරලා නේද?
ReplyDeleteකොපි කරන්න ලැජ්ජානැද්ද
ReplyDeleteමෙන්න හීරෝ උබට කමෙන්ට් කරන්න හොද බ්ලොග් එකක්.
ReplyDeletehttp://mohomad.blogspot.com/2011/02/blog-post_6756.html