පහුගියෙ දොහේ සව්දි ගියපු කබුරුපිටියේ ආරියවතී තමාගේ ඇගේ කටු ගහලා වද දුන්නායැයී කියලා කරපු මහා කලබැගැනීය, කදෙන් බුදුරුවක් පහල වුනු මහා බෝදී රාජයා වාගේම, මුදල් උපයා ගැනීමට ගෙතූ පට්ටපල් බෝරුවක් බව දැන් හෙලිවී ඇත. සවෞදී රජය ප්‍රකාශ කර සිටින්නේ, මේ කතා වස්තුව, මුදල් ගරා ගැනීම සදහා ගෙතූ පට්ට පල් කුමන්ත්‍රණයක් බවයී. මේ ගැනු මනුස්සයා රාජකාරි කොරාපු නිවසේ අසල්වැසියෙකු, කිසිම පැමිනිල්ලක් කර නැති නිසා, මෙය බොරුවක් බව ඔප්පු වී තිබේ. බොරුවෙන් වංචාවෙන් දානපතියෙකු වූ ආරියවතී දැන් සෞදියේ තෙල් ආකරයක හිමි කරුවෙකූ වාගේ, රාත්‍රී ආහරය සදහා තම්බාපු බිත්තරයක්ද, උදේට සීනි දාලා තේද, දවල් බතට සාලයන්ද කන බව හෙලිවී තිබේ. ඒ මදිවාට ඊයේ සළුසලෙන් අලුත් චීත්ත රෙද්දකුත් මිලදී ගෙන ඇත. මෙච්චර කාලයක් රෙදී හේදීමට සන්ලයීට් කැට බාගයක් තේක්කවත්තේ කඩේන් මිලදී ගත්, ආරියවතී, පලමුදා සම්පූර්ණ සබන් කැටයක්ම පොතේ ගානට මිලදී ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ශය මේ පිලිබද අදහස් දක්වමින් කියා සිටින්නේ, මෙය රාජකාරි හරි හැටි ඉටු නොකිරීම පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා රඟ දක්වන ලද නාට්‍යක් බවය. බටහිර කුමන්ත්‍රණ හමුවේ නොසැලෙන අපේ රජය, සෞදී රජයේ මේ සොයා ගැනීම ගැන ප්‍රකාශ කරේ, “ඕක ඔය දේශද්‍රෝහී බටහිර පබයෙකු වෙන, ලමයීනුත් නැති, රැවලක්වත් නැති, වැඩ බැරි, රනිල් ගේ වැඩක් බවය.” සරත් දෝහියා (පර බල්ල, පට්ට වේසිගේ පුතා) එල්ලා අවසන්වූ කල ඔය සියලු ප්‍රශ්ණ නිරාකරණය වෙන බව අති උත්තම ගෝඨාබය රාජපක්ශ උත්තමයාගේ අදහසයී.
ඒ කෙසේ නමුත්, සැරින් සැරේ මැද පෙරදිග ගිය මිත්යාදුශ්ඨිකන්, තමාට වද දුන්නායැයී කියා කෙදිරි ගාන්නේ මොකදැයී මට කාලෙක පටන් ගැටලුවක් තිබුනි. මිත්යාදුශ්ඨිකයන් මෙසේ කන්නලව් කලාට, අල්ලා දෙවියන් පිලිගන්නා යහපත් උදවිය කවදාවත් එලෙස නහයෙන් අඩනවා මම අසා නැත. මාගේ මිතුරෙකූ කීවේ, මිත්යාදුශ්ඨිකයන්ට වහලුන්ටත් වඩා පහත්ව සැලකිය යුතු ආකාරය සහ වද දී මැරිය යුතු ආකාරය කුරානයේ කියා ඇති බවයී. නමුත්, ඉස්ලාම් ආගම “සාමය” සදහා වූ ආගමක්ම බව මම දන්නා හෙයීන්, ඔය බොරු කතා මම පිලිගන්නේ නැත. මාගේ මිත්‍රයා අමුලික බොරු කාරයෙකූ බව මට හෙලිවූයේ, “පුපුරාගෙන මැරෙන මුස්ලිම් උදවිය, තමාගේ පයී මඩිස්සලේ රෙදිවලින් ඔතාගෙන ඉන්නා” බව මට කී විටය. ඒ, අල්ලා දෙවියන් වෙනුවෙන් මිත්යාදුශ්ඨිකයන් මරා, දෙව්ලොව ගිය කල හතර හතේ කන්‍යාවන්ට හුකාගෙන හුකාගෙන යාමට මඩිස්සලේ පරිස්සම් කරගත යුතු නිසා බවයී උන්දෑ කීවේ. මාගේ මිත්‍රයාගේ බොරුව අතේ පත්තු වුනී. “සාමය” සදහාම වූ මුස්ලිම් උදවිය, මිත්යාදුශ්ඨිකයන් මැරීමවත්, මරාගෙන මැරෙන්නේවත් නැති බව උන්දෑ දැන සිටියේ නැත. කියන්නම් වාලේ බොරු කීවේය. ඒ මදිවාට සෞදීරටේ කිසිම අන්තවාදියෙක් හෝ ත්‍රස්තවාදියෙක් නැති බවද, සෞදී රටෙන් කිසිම අන්තවාදියෙකු හෝ ත්‍රස්තවාදියෙකු බිහිවී නැති බවද, මිත්යාදුශ්ඨිකයන් මැරීම සදහා සෞදීරටෙන් මුදල් සම්පාදනය නොකරන බව මගේ මිතුරා දැන සිටියේ නැත. ඒ නිසා මේ වද දීමේ කතා, පට්ට පල් බොරු බවට හන්කාසියක සැකයක් නැත.
ලෝකයේ උතුන්ම ජාතිය වෙන අපි, මේ වාගේ දේවල් හමුවේ නොසැලිය යුතුය. සෞදී ගොහින් මුදල් හෙව්වේ නැත්තම් අපිට වෙන්නේ සුද්දන්ට ජංගි මහන්නය. අපේ වෙරලේ තොටේ ලංකට් ඇදන් සුද්දන්ට අව්ව තපින්න දෙන්නය. උන්ගේ කකුල් සම්බාහනය කරන්නය. උංගේ රෙදී හෝදන්නය. සුද්දන් පර බල්ලන්ය. අපේ කාන්තාවන් මැද පෙරදිග යවා, අපේ ජාතිය ගොඩ නගමු. වීරත්වය ලොවට පෙන්වමූ. බටහිරට යටත් නොවෙමූ.
සිංහලයන් වීර ජාතියකී. විහාරමහාදේවී, අනුලාදේවී, සෝමාදේවී වාගේ වීර කාන්තාවන් අපේ ජාතියේ පිනට පහල වී, අපේ ජාතිය ශක්තිමත් කලේය. බේරා ගත්තේය. ඒ වීර කාන්තාවන් කවදාවත් බයෙන් පස්සට ගියේ නැත. අපේ වීර ජාතිය වෙනුවෙන් කලයුතු කොටස නිසි පරිදි ඉටු කලේය. අතීතයේ ඒ වීරෝදාර සිංහල මෑනිවරුන්ගේ අඩි පාරේම යමින්, අද දවසේත් අපේ කාන්තාවන් අපේ රට වෙනුවෙන් කලයුතු යුතුකම් ඉටුකරන්නේ අඩුවක් පාඩුවක් නැතුවය. අපේ කාන්තාවන් යූතුකම යනු කුමක්දැයී හොද හැටි දනී.
නමුත් බටහිර හැත්ත (තූ.. තූ.. නොදකින් පට්ට වේසිගේ පුතාල) යුතුකම් කුමක්දැයී කියා දන්නේ නැත. උන් දන්නේ අයීතිවාසිකම් පමනි. උන් හැමදාම කත් අදින්නේ අපේ රට විනාස කිරීමටය. මේ ඇන්ජීඕ හැත්ත එකතු වී සව්දි එම්බසිය ඉස්සරහ අයීතිවාසිකම් ඉල්ලා උද්ගෝශණයේය. සව්දී යෑම තහනම් කරන්නලු. (අනේ හත්තලාමේ මුන්ට තියෙන ඊරිසියාවේ තරම බලාපල්ලාකො). මා අපේ කාන්තා පාර්ශවයෙන් ඉල්ලා සිටින්නේ, මේ බටහිර හැත්තගේ කුමන්ත්‍රණ වලට නොරවටී, රට ජාතිය ගැන තකා, නිර්භීතව මැද පෙරදිග ගොස් රැකියා කරන ලෙසය. රටට ජාතිය අවශ්‍ය මුදල් උපයා ලංකාවට එවන ලෙසය.
අපේ රටේ නොමිලේ උසස් අධ්‍යාපනයය. ඒ අධ්‍යාපනය ලැබූ උදවියට නොමිලේ රැකියාද පඩි නඩිය. මෙවා කිරීමට අපිට මුදල් අවශ්‍යය. අපේ මෑනියන්ලා අතේ පයේ කට්ටක්, ඉදිකට්ටක් ගැහුවා වාගේ පොඩි පොඩි දේකට භීතියට පත් වුනෝතින් රජයේ සේවකයන්ගේ ලමුන් බඩගින්නේය. හම්බන්තොට වරාය විවුර්ත කිරීමේ අති මහා මහෝත්සී උත්වයට කෝඩි දාන්නවත් මුදල් ලැබෙන්නේ නැත. අනේ හප්පේ ඇමතිලාට කන්න දෙන්නත් ඕනෑ නේද? අපේ රටට අවශ්‍ය මුදල් හදල් අපි කොහෙන් කියලා හොයන්නද?
සුද්දන්වත් මවිතයට පත් කරන, අපේ වසර දහස් ගනනක් පැරනී අපේ ප්‍රෞඪත්වය ලොවට ප්‍රකාශ කරමූ. මැනීයනී, අපේ දීර වීර සිංහලයාගේ හැකියාව ලොවට පෙන්වමූ. බිය නොවව්. මැද පෙරදිග ගොස් ඩොලර් හොයා ලංකාවට එවව්. ජාතික ජම්මයක් හැදියාවක් නැති අශීලාචාර, දුශ්ශීල, මහමගත් රතිකෙලියේ යෙදන බටහිර ගෑනුන්ට, අපේ මෑනියන්ලාගේ අවංක කැපවීම පෙන්වව්.
නමට හීරෝ වුනාට ඔයාට තියෙන අවුල අපි දන්නවා. ඔයාගේ ශිෂ්නය සාමාන්‍ය ඔයාගේ මිතුරෙකුගෙ දැකපු එකකට වඩා අතිශය කුඩායි. ඒ හින්දා කෙල්ලක් එක්කල යාලු වෙන්නත් ලැජ්ජාවෙන් ඉමහත් අසහනයෙන් දවස ගෙවන ඔබහට ඇති එකම සරණ මේ කුනුහරුප බ්ලොග් ලිවීමයි කුනුහරුප කොමෙන්ට් දමමින් මානසික තෘප්තියක් සොයා යාම පමණයි.
ReplyDeleteමේ අවුල ඔබගේ ජීවිත කාලය පුරාම පවතිනවා. ඒකයි මේ තරම් අම්මාවරුන්ට අපහාස කරන්නේ. අම්මාගේ වරදක් නිසා නොවෙයි ඔබගේ ශිෂ්නය කුඩා වෙලා තියෙන්නේ. ඒකට සමස්ත අම්මලා සේරගෙන්ම පලි ගන්න යන්න එපා. අනිත් එක මේ විදියට වචන ලිවීමෙන් පසුව ඔයාගේ ඔලුවට දැනෙන අසීමිත පීඩනය සහ ආතතිය නිසා ඊට වඩා ආතතියක් වෙච්ච සුළු ශිෂ්නය යටපත් වෙනවා.
ඔයා දිගින් දිගටම ලියන්න. අම්මාවරුන්ට අපහාස කරන එක පුළුවන් නම් අඩු කර වෙනත් දේවල් ලියා හිතේ ඇති වෛරය මුදා හරින්න. ඔබ වැනි මානසික රෝගීන්ට ලැබිය හැකි හොඳම ප්‍රතිකාරයත් එයයි. ඔලුවේ අවුල දිය වෙනතුරුම ලියන්න. ලිවීමෙන් ඔබට යම් සහනයක් ලැබේ යැයි අපට විශ්වාස කරන්න පුළුවන්.
සමහර ගැහැණු ළමයින් ද කුඩා ශිෂ්න ඇති අය ගැන කැමැත්තක් පළ කරනවා. එවැනි යෙහෙළියක් සොයා ගෙන තමන්ගේ ජීවිතය අඳුරින් ආලෝකයට ගන්න. හැම ගැහැනියකටම ශිෂ්නයේ ප්‍රමාණය වැදගත් නැහැ. නමුත් ඔබට ඇති තත්වය අනුව ගැහැනියක තෘප්ත වන තුරු සංසර්ග ක්රියාවේ යෙදෙන්නට ද බැරි බව පෙනී යනවා. එය එක එක ගණිකාවන් ළඟට ගොස් ඔප්පු කර ගන්නට කාලය ගත කරන්න එපා. ඒ අය තමන්ට සල්ලි ලැබෙනව නම් ඕනම බොරුවක් කියනවා. ඔයා ගණිකාවන්ට පීඩා කරල මේක ලොකුද මේක ලොකුද කියකිය වද දෙන එකත් නතර කරන්න. ගණිකාවන් මේක ලොකුයි මාර ලොකුයි කියල කීවට ඒක එහෙම කවුරු හරි මන්තර ජප කළා කියල ලොකු වෙන්නේ නැහැ. තාවකාලිකව හීරො කෙනෙක් කියල හිත රවට ගැනීමක් විතරයි වෙන්නේ. අධික මිල ගණන් වියදම් කරල ක්‍රීම් ජාති ගාන්නත් එපා. ඒවා බොරු වැඩ. මේ මම ලබා උපන් හැටි නේද කියල හිත සනස ගෙන දිගටම ලියන්න. කවද හරි ලොකු ලේඛකයෙක් වෙන්නත් බැරි නැහැ ඔයා.
ඔබට සුභ අනාගතයක්!